ලබන මාර්තු මස ලංකාවට දරුණු නියඟයක් –

ලබන මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාවට බලපානු ඇතැයි අපේක්ෂා කෙරෙන දරුණු නියඟයට මුහුණදීම සඳහා දැන් සිටම සූදානම් වන්නැයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. ඊට අදාළ යාන්ත‍්‍රණයක් දැන් සිටම සකස් කරන ලෙසයි අග‍්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව වාර්තාවේ. ජනතාවට අවශ්‍ය පරිදි අඛණ්ඩ පානීය ජලය සැපයීම, වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය … Continue reading ලබන මාර්තු මස ලංකාවට දරුණු නියඟයක් –